ඔහු මේ වෙද්දී කතා මවන චරිතයක් වෙලා.. ඒ 20-20 ලෝක කුසලානය හා බැඳුණු කතාවක් නිසායි..
හර්දික් පාණ්ඩ්‍යා ගැන මේ කියන්න යන්නේ තවත් අලුත්ම කතාවක්..
කතා ගොඩක් නිසා මේ දවස්වල කාගේත් අවදානය දිනාගත් පාණ්ඩ්‍යා ගැන වැඩිපුරම කතා වුණේ, මුම්බායි ඉන්දියන්ස් පරාජයත් , බිරිඳගේ දික්කසාදය ගැන ඇසෙන කතාත් සමගයි..
පාණ්ඩ්‍යා මේ වනවිට හෙළි නොකළ විදේශ රටක විවේකය ගත කරන බවට ඉන්දීය මාධ්‍ය වර්තා කරනවා... කොහොම වුණත් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
නටාසා ස්ටැන්කොවික් සහ හර්දික් පාණ්ඩ්‍යා 2020 මැයි මාසයේදී මේ දෙදෙනා විවහා පත්වුණ අතර, ඔවුන්ට මේ වන විට 3 හැවිරිදි
පිරිමි ළමයෙකුද සිටිනවා.. මේ පුංචි පුතා නමින් අගස්ති පාණ්ඩ්‍යා..
කොහොම වුණත් හර්දික් සහ ඇගේ බිරිඳවන නටාසා මේ වෙද්දී ඉන්න ටිකක් සැර තීරණයක් අරගෙන.. විදෙස් මාධ්‍ය වාර්තා කියන විදිහට නම් හර්දික්ගේ බිරිඳ ඇගේ පුතාගේ වාසගම පවා වෙනස් කරන්න යනවාලු..
මීට කළින් ඇය ඇගේ සමාජමාධ්‍ය තුළද පාණ්ඩ්‍යා යන වාසගම යොදාගෙන තිබුනත් මේ වෙද්දී එ සියල්ලෙන්ද එම නාමය ඉවත්කරගෙන තිබෙනවා...
තවත් පුවත් :
- ඔබට මතකද මේ සිදුවීම... තරුණයින් පිරිසකගේ හෙල්මට් ප්‍රහාරවලින් මිය ගිය එක් දරු පියා ගැන ඇහෙන, දුක්මුසු කතාව...
- රංගේ බණ්ඩාර අස්කරනු!
0 Comments