කොල්කටා නයිට් රයිඩර්ස් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට පෙර ඔහුගේ මවගේ පණිවිඩයක් දුන් බව මාධ්‍යට කියා සිටියා.
අසනීපයෙන් සිටි තම මව තමන්ගෙන් කල ඉල්ලිම ගැන ගුර්බාස් අදහස් දැක්වූයෙ මෙලෙසින්,
“මම අවසන් තරඟයට පෙර මගේ මව සමඟ කතා කර ඇයට යමක් අවශ්‍ය දැයි විමසුවා. ඇය පිළිතුරු දුන්නේ,
” පුතා.. මට කිසිවක් අවශ්‍ය නැහැ. ඔබ අවසන් තරඟය ජයග්‍රහණය කිරීමයි මට ලැබෙන ලොකුම තෑග්ග…ඔබේ සතුටයි මට වැදගත්’…”. කියලා
-Rahmanullah Gurbaz-
තවත් පුවත් :
0 Comments