පාකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි. ඔවුන් මැයි 22 වනදා ආරම්භ වන T20 තරඟාවලියකදී පාකිස්තානයට එරෙහිව තරඟ කිරීමට නියමිතය.
තවත් පුවත් :
- මතීෂ පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකියි.
- විනය අංක එකට තබාගත යුතු බව තේරීම් කමිටු සභාපති කියයි.
0 Comments