ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජපක්ෂවරු නොමැති පුළුල් සංධානයක් හැදීමට රාජිත සේනාරත්න මේ දිනවල රහසේ සාකච්ඡා පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
ඒ අනුව සජිත් පිලේ රනිල් හිතවාදී විශාල පිරිසක් මෙයට කැමැත්ත පළකර ඇති බවත් ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පිලත්,සුසිල් ,අනුර ප්‍රියදර්ශන ,ලංසා පාර්ශවය සමඟත් පොහොට්ටුවේ රනිල් වික්‍රමසිංහ හිතවාදී පිරිස සමඟත් මෙසේ සාකච්ඡා පවත්වා ඇති බව වාර්ථාවේ . 2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා සිරිසේන ,චන්ද්‍රිකා ,රතන හිමි, චම්පික එක වේදිකාවකට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව කලේද රාජිත සේනාරත්න බව ප්‍රසිද්ධ රහසකි.
.......විමර්ශක .......
තවත් පුවත් :
0 Comments