‘සර්වජන බලය’ සන්ධානය නව විදුලිබල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වූ අද (5) පැවැති විරෝධතාවක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිස සහ සමාජ ක්‍රියාකාරීන් අතර නොසන්සුන් තත්වයක් ඇතිවිය.
එම විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, ජයන්ත සමරවීර සහ ගෙවිඳු කුමාරතුංග සහ මව්බිම ජනතා පක්‍ෂය දිලිත් ජයවීර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
තවත් පුවත් :
- ශ්රී ලංකාවේ T20 ලෝක කුසලාන කාලසටහන් ගැන තීක්ෂණ සහ හසරංග අසතුටෙන්.
- අනෙක් අය සපත්තු හොයන කොට මං සෙරෙප්පු දාගෙන ගියා.
0 Comments