නායකත්වයේ වෙනසක්. නිරෝෂන් දික්වැල්ලට නායකත්වය හිමිවෙයි...

 


2024 ලංකා ප්‍රිමිය ලීගය ආරම්භ වීමට තවත් ඇත්තේ සීමිත කාල සීමාවක් පමණයි.

මෙවරත් විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මේ අතරම Galle Marvels කණ්ඩායමේ නායකත්වය නිරෝෂන් දික්වැල්ල හට ලබා දී තිබෙනවා.

කඩුළු රකින ක්‍රීඩකයා ලෙස වගේම නායකයා ලෙසත් ඔහු මෙම කණ්ඩායමත් සමග කටයුතු කිරීමට නියමිතයි.

මහී තීක්ෂණ, ඇලෙක්ස් හේල්ස්, භානුක රාජපක්ෂ, ටිම් සෙයිෆර්ට් සහ ඩ්වේන් ප්‍රිටෝරියස් වැනි ක්‍රීඩකයින් සමග දික්වැල්ල මෙවර Galle Marvels සමග ලංකා ප්‍රිමිය ලීගයට සහභාගී වීමට නියමිතයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments