ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ Live Streamer කෙනෙක් සමඟ සජිවී game play අවස්ථාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ප්‍රේක්ෂකයෙකුට බැණවදින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
ප්‍රේක්ෂකයෙක් පුහුණුවීම්වල නිරතවෙන ලෙස දැමූ කමෙන්ටුවකට පිළිතුරු ලෙස ධනංජය ද සිල්වා ඔහුට බැණ වදින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
— SRI LANKA CRICKET LIONS (@slcricketlions) June 27, 2024
තවත් පුවත් :
- ක්‍රිකට් පරිපාලනයට එන්න දත කන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් ආදර්ශයක් වෙමින් කුමාර් සංගක්කාර විදෙස් මාධ්‍යයකට කියපු කතාව.
- නායකත්වයේ වෙනසක්. නිරෝෂන් දික්වැල්ලට නායකත්වය හිමිවෙයි.
0 Comments