ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින පාතාල නායක කන්ජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි වාර්තා වේ. විදේශ රටකදි පාතාල නායකයෙකුට දේශපාලන රැකවරණ ලැබුණු ප්‍රථම අවස්ථාවද මෙය බව පැවසේ.
කන්ජිපානි ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති පාතාල ලැයිස්තුවේද සිටින අයෙකු වන අතර, අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්දනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත නිදහස ලබාගත් කංජිපානි මන්නාරම හරහා ඉන්දියාවට පලා ගොස් පසුව ප්‍රංශයට පැන ගොස් තිබේ.
තවත් පුවත් :
- පියුමිට පුද්ගලික ජෙට් යානයක්..
- ඇත්තටම එදා කාත් එක්කද කෝලි ෆෝන් එකෙන් මේ හුරතල් වුණේ?. සමාජ මාධ්‍ය කැළඹී ගිය ඒ සිද්ධිය මෙන්න.
0 Comments