දේශීය ආර්ථිකය වර්ධනය කිරීම සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකා බැංකුව විසින් අන්වේල් ද ඩීරම් 2024 නමින් වැඩසටහන් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.
ලංකාව පුරා විසිරි සිටින තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට සහයෝගය ලබාදීම මෙහි අරමුණ බවයි පැවසෙන්නේ.
අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.
මෙරට තරුණ තරුණියන් වෙනුවන් සිය බැංකුව නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බවයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමණාකරු ආර්.එම්.එන්. ජීවන්ත මහතා ප්‍රකාශ කළේ.
තවත් පුවත් :
- 20-20 ලෝක කුසලාන තරගාවලියේදී අධික නින්ද නිසා ක්‍රිකට් තරගයක් අහිමි වූ බවට ක්‍රීඩකයෙක් පිළි අරගෙන.
- මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය.
0 Comments