රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාර වලට යොමු වීමේදී රටේ තත්ත්වය ගැන නැවත නැවත සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
උද්ඝෝෂණ වලින් නැති වෙන්නේ ඔවුන්ගේම දරුවන්ගේ අනාගතය බව අබේවර්ධන මහතා කීය.
ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවල පැවැති එජාප කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් වලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.
දැන්වත් විනෝදාංශෙට බොරු කියන සම්ප්‍රදාය දේශපාලන පක්ෂ විසින් නැවැත්විය යුතු බවද අබෙිවර්ධන මහතා කීය.
තවත් පුවත් :
- විස්සයි විස්ස නායකත්වයේ කටු ඔටුන්න අසලංකට ! චන්දිමාල් හා කුසල් ජනිත් යලි සංචිතයට !
- ටැටුගේ කතාව රටටම දුන්නාට ටිරාන්ගෙන් බැණුම්..
0 Comments