දුනිත් වෙල්ලාලගේ කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.
පසුගිය ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉතාමත් ඉහල දක්ෂතා පෙන්වූ දුනිත් පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන්ද ඉහල දක්ෂකම් දැක්වූ ක්‍රීඩකයෙක්.
19 පහළ ජාතික කණ්ඩායමේ හිටපු නායකයාද වන දුනිත් මේවන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි.
මේ කියන්න යන්නේ දුනිත් ගැන ඇසෙන සතුටුදායක ආරංචියක් ගැන.
ඔහු අයි.සී.සී තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් හී 54වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ ස්ථාන 15කින්.
තවත් පුවත් :
- විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයත් අවසන්: අපේක්ෂකයින් 40ක් ඇප තිබ්බත්, නාමයෝජනා භාරදුන්නේ 39යි.
- ජනපති රනිල් නාමයෝජනා භාරදෙයි.
0 Comments