මේ දිනවල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයේ සංචාරයක යෙදෙනවා.
20-20 තරගාවලියෙන් පසුව ඔවුන් අයර්ලන්තය සමග පළමු එක්දින තරගයට මුහුණ දෙනවා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු ලකුණු 0කට දැවී යද්දී ආරම්භක පිතිකාරිණි විශ්මි ගුණරත්න සිය පළමු එක්දින ශතකය ලබා ගැනීමට සමත් වුණා.
ඒ පන්දු 98කදී ලකුණු 101ක් ලබා ගනිමින්.
චමරි අතපත්තුට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලබාගත් ප්‍රථම පිතිකාරිණිය ඇයයි.
ඒ සඳහා හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක්ද අන්තර්ගත වෙනවා.
තවත් පුවත් :
- මන්ත්රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණයි..- නාමල්
- තහනම් උත්තේජක භාවිතා කිරීමට වරදකරු වූ නිරෝෂන් දික්වැල්ල ගැන දැන් අලුත්ම ලැබුණ පුවත.
0 Comments