වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීම නුසුදුස බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ජනාධිපතිවරයා චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති බවයි ඉන් පෙන්වා දී ඇත්තේ.
ඒ හේතුවෙන් මැතිවරණයට ඉදිරිපත් වීම නුසුදුසු බව පෙත්සම්කරු ප්‍රකාශ කරනවා.
තවත් පුවත් :
- මෙරට ජනාධිපතිවරණය දිනයේම බංග්ලාදේශයක් වෙයි..? සිදුවන භයානක දෙයක් ගැන ප්‍රබලයෙක් ගෙන් හෙළිදරව්වක්.
- ලොවක් දිනූ සුපිරි ක්‍රිකට් තරුවගේ සහායත් සජිත් ප්‍රේමදාසට: හිටපු පොහොට්ටු ක්‍රියාකාරිකයෙක් සජිත් පිළට.
0 Comments