මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනපති නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තම නාමයෝජනා අත්සන් කර තිබෙනවා.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.
මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සුබ නැකතින් නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ජනපති සටනට අවතීර්ණ වී තිබෙනවා.
කෙසේ වෙතත් මොනරා ඩිජිටල් සමග සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසුවේ පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන ගැටළු හේතුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අවසන් මොහොතේ ජනපති සටනින් ඉවත් වනු ඇති බවයි.
තවත් පුවත් :
- ලොවක් දිනූ සුපිරි ක්‍රිකට් තරුවගේ සහායත් සජිත් ප්‍රේමදාසට: හිටපු පොහොට්ටු ක්‍රියාකාරිකයෙක් සජිත් පිළට.
- ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වරම් අහිමි වෙයි ද?: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරලා.!
0 Comments