අද (21) දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා තිබේ.
ඒ අනුව අද දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
- කොළඹ - 50%
- නුවරඑළිය - 45%
- ගාල්ල - 42%
- මාතර - 35%
- කුරුණෑගල - 50%
- පුත්තලම - 42%
- අනුරාධපුර - 50%
- පොළොන්නරුව - 44%
- මොනරාගල - 32%
- ගම්පහ - 52%,
- යාපනය - 35%,
- මුලතිව් - 46%,
- වවුනියාව - 51%,
- මන්නාරම - 40%,
- බදුල්ල - 40%,
- රත්නපුර - 58%,
- කෑගල්ල - 49%,
- මඩකලපුව - 23%,
- ත්‍රිකුණාමලය - 51%
තවත් පුවත් :
0 Comments