සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය.


අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.

  • නුවරඑළිය - 80%
  • මොනරාගල - 77%
  • පොළොන්නරුව - 78%
  • රත්නපුරය - 75%
  • ගම්පහ - 80%
  • කොළඹ - 75% - 80%
  • අම්පාර - 70%
  • කිලිනොච්චිය - 68%
  • පුත්තලම - 75%
තවත් පුවත් : 


Post a Comment

0 Comments