මෙරට ප්‍රකට සමීක්ෂණ ආයතනයක් විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටම පැමිණ ඇත.
ඔහු මේ වන විට හිමි කරගෙන සිටින ඡන්ද ප්‍රතිශතය 43.4%කි.
දෙවන ස්ථානයේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර දිසානායක මහතා පසු වන්නේ 29% ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගනිමිනි.
සජිත් පේ‍්‍රමදාසා මහතා තුන්වන ස්ථානයේ පසුවන්නේ 26% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගමනින් නැනිමිනි.
ඡන්ද විමසීමට ලක් වූ පුද්ගලයන් ප්‍රමාණය 13,000 ඉක්වමා ඇත.
මෙම ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට ආසන්නතම පුරෝකතනයක් ඉදිරිපත් කර තිබින.
යොමුව මෙතනින්
තවත් පුවත් :
- ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.
- අනුර කුමාර අත්අඩංගුවට ගනීයි ද?..එකවරම සිදු වූ දේ මෙන්න..
0 Comments