ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන අලුත් පෙරමුණ අද එළියට. - නායකයා කවුද කියලා දන්නවද?

 


මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම අද සිදු කරනු ලැබුවා.

එම සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් විය.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව මෙහිදී කුසලානය ලකුණනින් යුත් "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" නමින් නව පෙරමුණ එළිදැක්වනු ලැබුවා.

එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments