අයි.සී.සී ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව තිබේ..
දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 06වැනි ස්ථානයයි.
මේ අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය හෙට ආරම්භ වේ.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 05ක ජයක් ඊයේ හිමි වුණා. කෙසේ වෙතත් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
තවත් පුවත් :
- රාජ්‍ය දේපල කාටවත් විකුණන දෙන්න බෑ. - මේවා 2005 - 2015 මහින්ද රාජපක්ෂ යුගයේ ගොඩනැගු ඒවා" - නාමල්.
- සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවෙන් අඹ ගසක්..
0 Comments