සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් ගේ දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට.



ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා යොවුන් ක්‍රිකට් තරගාවලියක් සදහා,  ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

16 දෙනෙකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය මොරටුව වේල්ස් කුමාරි විද්‍යාලයේ මනුදී නානායක්කාරට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සංචිතය සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය ලිමන්සා තිලකරත්න ද එක කිරීම විශේෂත්වයක්.

කලක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ඇති ලිමන්සා තිලකරත්න එරටදී පළමු පෙළ තරග සදහාද ක්‍රීඩා කර ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments