වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර සඳහන් කළේ, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.
එමෙන් ම, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කිරීමට කටයුතු කරන බවයි.
තවත් පුවත් :
- දිලිත්ගේ ජය තහවුරු කරන ජන රැලි 2ක් හෙට බලංගොඩදී සහ ඇඹිලිපිටියේදී.
- තෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ.
0 Comments