ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන ලෙසට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අමාත්‍යංශ නිලධාරීන් හට දන්වා තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පැවතිය ද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙසත් ඇය උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අගමැතිනිය මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
තවත් පුවත් :
- මේ වෙලාවේ රට වෙනුවෙන් විපක්ෂයටත් හරියට එකතු වෙන්න බැරිනම් ඕක අනුරටම දීලා දැම්මා නම් හොඳයි.
- හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි .
0 Comments