මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව ප්‍රකාශ කළේය.
තවත් පුවත් :
- ප්‍රබල දේශපාලකයෙකුගේ නිවසින් මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි.. තොග බෙදුම්කරු පුත්‍රයා.
- බදු නොගෙවූ පුද්ගලයින් සෙවීමේ නව වැඩපිළිවෙළක්.
0 Comments