සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශ…
Read moreපොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් ගමන් ගත් ජීප් රථයකට පිරිසක් පහර දීමට ගිය අවස්ථාවේදී එය වැළක්වීම සඳහා අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ
Read moreඩී.ඒ.රාජපක්ෂ තංගල්ලේ පිහිටි පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් පෙරළා දමා තිබේ. අප වාර්තා කරුවන් සඳහන් කරේ විරෝධතාකරුවන් විශාල පිරිසක් තංගල්ල නගරය…
Read moreමහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත.
Read moreබස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට දී ජ්‍යෙෂ්ඨ න…
Read moreපවතින තත්ත්වය උපයෝගී කරගෙන හමුදා පාලනයක් ඇති කිරීමටත් ඇති මාර්ග අවහිර වීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටි…
Read moreත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී…
Read more