සමගි ජන බලවේගය කිසිසේත්ම සතුරු බලවේගයක් ලෙස නොසලකන බවත්, ඉදිරියේ දී එම පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන…
Read moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් ද…
Read moreඅද වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සඳහා කැපුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් නොවෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ම…
Read moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද අලුයම රටින් පිටව ගොස් තිබේ. කටුනායක ගුවන් තොටුපලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අ…
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නිල නිවසට පැමිණ ඇති බවට වාර්තා වෙයි. ඔහුගේ නිල නිවස මහරගම ප්‍රදේශයේ පිහිටා ඇත.
Read moreඉන්ධන පිරවුම්හල් අසළ යළිත් පෝලිම් ඇති වී ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ…
Read moreලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 123යි ශත 70ක් ලෙස දැක්වුණා. ටෙක්සාස් බොරතෙල් බැර…
Read more