කොළඹ 7 යුනියන් පෙදෙස ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වින. එහි ඉන්ධන පිරවුම් හලකට ඉන්ධන නොලැබීම හේතුවෙන් එහි සිටි පිරිසක් විසින් මෙම විරෝධතාවයේ නිරත වූහ.…
Read moreඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වෙයි. ගම්සභා හංදිය ප්‍රදේශයේ මාර්ගය වසා දමමින් ජනතාව විරෝධතාවය යෙදුනේ ඉන්ධන ඉල…
Read moreතවදුරටත් ශ්‍රී ලංකාවට ණය පහසුකම් මත ඉන්ධන ලබාදීමට නම් ඒ සඳහා පිළිගත හැකි ඇපකරයක් ඉල්ලීමට ඉන්දියාවේ එක්සිම් බැංකුව පියවර ගනිමින් සිටින බවට ලංකා ඛනිජ…
Read moreබස්නාහිර පළාත ආවරණය වන පරිදි කොළඹ කළුතර ගම්පහ නම් කරන ලද පාසල් වලට ළමයින් ප්‍රවාහනය කිරීම සඳහා නව පාසල් බස් රථ සේවාව ( 15) ඊයේ සිට ආරම්භ කළ බවබස්නා…
Read moreලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් ඊයේ (15) පස්වරුවේ මේ …
Read moreබහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්රමනිකයන් 64 දෙනකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව…
Read moreවත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තාවකාලිකව තහනම් කළ යුතු …
Read more