දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මසකට වාහන තුනක් සඳහා ඉන්ධන ලීටර් 1800 ක් බැගින් ලබා දෙන බව වාර්තා වේ. ඒ අනුව සියළු පළාත් සභාවල සභා…
Read moreශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසර නොවන බවට තීරණය කර ඇති නිසා ණය තිරසරභාවය යළි ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර …
Read moreසිර දඩුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එළඹෙන සතියේ දී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි වනු ඇති බව අධිකරණ අමාත්…
Read moreපිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි ඇමැති ධුර සංඛ්‍යාවක් ඉල්ලා සිටීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් …
Read moreරජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. එම ගැසට් නිවේදනය අනුව රතු බිත්තරයක් රුපියල් 45ක සහ …
Read moreදේශිය වෙලදපොලේ අසාමාන්‍ය ලෙස එලවළු මිල ඉහල යාමට හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත …
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට ඇමති ධුර නියෝජ්‍ය ඇමතිධුර ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් ප…
Read more