කොවිඩ් සඳහා භාවිත කරන ෆයිසර් එන්නත් අද (01) සිට ජනතාවට ලබාගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ මෙරටට ආනයනය කරන ලද ෆයිසර් එන්නත් ලක්ෂ 6ක් පමණ ඊය…
Read moreවෙළෙඳපොළේ පාපැදි මිල පහත වැටී ඇතැයි පාරිභෝගිකයෝ පවසති. පසුගිය කාලයේ රට පුරා පැවැති ඉන්ධන හිඟයත්, ඉන්ධන මිල ගණන් අධිකවීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් සිය …
Read moreසාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමකින් සැරසීමෙන් ගුරුවරියන්ට කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි හෙයින් රජයේ නිලධාරීන්ගේ ඇඳුමට අදාළව නිකුත් කර තිබෙන චක…
Read moreකොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මෘතශරීර තැන්පත් කරනු ලබන අධිශීතකරණ දෙකක් ක්‍රියා විරහිත වී තිබේ. මේ හේතුවෙන් මෘතශරීර තැන්පත් කර තැබීමේදී ගැටලු මතුව…
Read moreලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැත්වීමට යෙදී ඇති තරග…
Read moreඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්වල බිඳවැටීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොවපුරා ග්රාහකයන් රැසකගේ ඉ…
Read moreඅනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එම…
Read more