වෙසක් පුන් පොහෝ දිනය ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් කරවීමට පුරෝගාමී වූ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ට කෘතඥතාවය හිමිවිය යුතු බව වෙසක් දිනක් පණ…
Read moreවයස අවුරුදු 44ක දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ඒ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 123ක් සන්තකයේ තබාගැනීම හා ජ…
Read moreවෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන …
Read moreඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඔහු මියයන විට 69 හැවිරිදි වියේ පස…
Read more14 හැවිරිදි සර්බියානු සිසුවෙක් පාසල තුළ සිදුකළ වෙඩි තැබීමකින් සිසුන් 8දෙනෙකු සහ පාසල් ආරක්ෂකයෙකු මියගොස් තිබේ. වෙඩි තැබිම සිදුව තිබුණේ සර්බියාවේ බෙ…
Read moreමේ දිනවල පැතිර යන උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව වෛද්‍ය සංගමය පවසයි. එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදය ඇති විය හැකි බව …
Read moreජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ…
Read more