2024 LPL තරගාවලිය ජුලි මාසයේ පැවැත්වෙයි.
ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් ගෙනියනවා වගේ වැඩක්
වත්මන් ආණ්ඩුව මැතිවරණයෙන් පරාජය වෙනවා ඒක ඉර හඳ වගේ විශ්වාසයි.
 බුද්ධිමත් මිනිස්සු ඔය කියන විදියට නම් වෙනස් වෙන්නේ නෑ...
විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීමේ හොඳම වෙලාව බලය ගිලිහෙන්න කිට්ටුව කරගන්න එක.
පොහොට්ටුවේ ඡන්ද ලක්ෂ 15 කින් පමණ අඩුවෙලා.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියට.