නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේට අගමැතිනිය සිය අප්‍රසාදය පළ කරයි.
දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි.
මහත් ආන්දෝලනයක් ඇති කළ මිද්දෙණිය ඝාතනයට සැකපිට පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ආරක්ෂාව ඉහළ දමන් ලෙස ඉල්ලීමක්.
ලබන මස රජයේ සැප වාහන වෙන්දේසි කරයි.
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
ඩඩ්ලි සිරිසේනගෙන් ජනපතිගේ තීරණයට එරෙහිව සැර කතාවක්.