ලක්‍ෂ 220ගේම දෙපතුල් ලගට මං එනවා..- සජිත්

 


මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාවගේ දෙපතුල ළඟටම ගොස් විසඳුම් ලබාදීමට තමන් සූදානම් බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරොවුපතාන ආසන සමුළුව අමතමිනි.

තවත් පුවත් : 

වෛද්‍යවරු සටන දිනයි.. වර්ජනය අවසන්.!

වංචාව ,දූෂණය නැති කිරීමෙන් පමණක් අර්බූදයෙන් ගොඩ ඒමට හැකිද..!


Post a Comment

0 Comments