මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ "පොරොන්දු දේශපාලනය" බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ඒ අනුව ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ, විශේෂයෙන්ම මැතිවරණ සඳහා සූදානම් වනවිට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙසය.
තවත් පුවත් :
පොහොට්ටුවේ බරපතල කඩා වැටීමක් !
මෙවර වරණය, මරණයකට කෝචෝක් දාන අමනුස්සයන්ටද?
0 Comments