තරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂත් මේ වන කොට ඉන්නේ ඉන්දියාවේ.
ඔහු හදස්සියේ මෙහෙම ඉන්දියාවට ගියේ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල වැඳ පුදා ගන්න.
ඔහු වෙනවෙන් රාම් කෝවිලේ විශේෂ පූජාවක් පෙරේදා සංවිධානය කර තිබුණ.
ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර රැඳී සිටින කාලය තුළ පෞද්ගලික මට්ටමින් එරට විවිධ පුද්ගලයන් හමුවීමට නියමිත බවත් වාර්තා වෙනවා.
මේ අතරේ විශේෂ ආරාධනයකට අනුව ඉන්දීය සංචාරයකට යෑමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් සූදානමි9 මෛත්‍රිට ආරාධනා ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.
#1.
#2.
තව කියවන්න:
0 Comments