එංගලන්ත ප්‍රභලන් තිදෙනෙක් LPL පිටියට !


මේ වසරේ පවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉහළ අවධානයක් ලොව වටා නිර්මාණය වෙමින් තිබෙනවා.

මෙවර තරඟාවලිය සඳහා එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා තමන්ගේ නම් එක්කරන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කර සිටියා.

එම ක්‍රීඩකයින් තිදෙනා වනුයේ ජේසන් රෝයි,රෙහාන් අහම්ඩ් හා සෑම් බිලිංග්ස් යන ක්‍රීඩකයින් තිදෙනායි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments