යුපුන් ලක් මවට ජය ගෙනෙයි...


යුපුන් අබේකෝන් ලක්මවට විශිෂ්ට ජයග්‍රහණයක් දිනා දීමට සමත් වී තිබෙනවා.

ඒ ජර්මනියේ දෙසාවෝ හීදි පැවති Anhalt මලල ක්‍රීඩා ශූරතාවය දිනා ගනිමින්.

තත්පර 10.16ක කාලයක් තුළදීයි ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments