තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුනි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නෙදර්ලන්තය පන්දුවාර 17ක් තුල සියළු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 118ක් පමණයි. තරගයේ වීරයා චරිත් අසලංක.
තවත් පුවත් :
0 Comments