රාජ්‍ය දේපල විකිණීම නතර කරන ලෙස ලිපියකින් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඊට සතියකට පසු විදුලි බල මණ්ඩලය කෑලි වලට කඩා විකුණන විදුලිබල පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් මහින්ද රාජපක්ෂ චොර වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි .
ඔහු සමඟ චමල්ද,ශෂීන්ද්‍ර රාජපක්ෂ ද ඡන්ද දී ඇතැයි පැවසේ.
තවත් පුවත් :
0 Comments