ඩලස් ,දයාසිරි ,චරිත ,ලලිත් නුදුරේදීම සජබට !


ඩලස් පාර්ශවයේ ඉතිරි මන්ත්‍රීවරු  සියලු දෙනාත්,දයාසිරි ජයසේකර ඇතුළු තවත් ප්‍රබල  මන්ත්‍රීවරුන් පිරිසක් ද සජබට  එකතුවීම සඳහා මේ වන විටත් සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී බණ්ඩාරගම ආසනයෙන් පමණක් මනාප 50,000 කට වැඩි ප්‍රමාණයක් ලබාගත් ලලිත් එල්ලාවල බණ්ඩාරගම හා මිල්ලනිය යන ප්‍රාදේශීය සභාවල ඔහුට හිතවත් මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් කැඳවා තමා සජබට බැඳීමට තීරණය කර ඇති බවත් ,තමාට පානදුර ආසනයේ සංවිධායකකම දීමට සජිත් මහතා එකඟවී ඇති බවත් ප්‍රකාශ කර ඇත .

මේ අනුව කුරුණෑගල ,මාතර දිස්ත්‍රික්ක වල නායකත්වය ඩලස්ට හා දයාසිරිට දීමට සජිත් මේ වනවිටත් එකඟවී ඇති බවත් පැවසේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments