සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම මහතා හා ඒ.එච්.එම් ෆවුසි මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දෙන බව අද පෙරවරුවේ ජනාධිපතිවරයා හවුවී ඔවුන් සඳහන් කර ඇත.
තවත් පුවත් :
- විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයත් අවසන්: අපේක්ෂකයින් 40ක් ඇප තිබ්බත්, නාමයෝජනා භාරදුන්නේ 39යි.
- මතක තබා ගත යුතු නාමය වෙල්ලාලගේ...ජාත්‍යන්තර විචාරකයින් ආඩම්බරයෙන් හැඳින් වූ දුනිත් ගැන ඇසෙන සතුටුදායක ආරංචිය.
0 Comments