ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ සංචාරයක යෙදෙනවා.
ඒ එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියක් සඳහා.
මේ අතරම ශ්‍රී ලංකාව සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ලකුණු 122ක ඉලක්කයක් ලබා දුන්නා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 47ක් රැස් කරගෙන තිබෙනවා.
එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය තවත් ලකුණු 75ක් පමණයි.
තවත් පුවත් :
- චමරීගෙන් පසුව ලොව ප්‍රබලම පිතිකාරිණිය වෙන්න විශ්මිට හැකිවෙයිද ? මෙන්න අයර්ලන්තෙදි විශ්මි කරපු වැඩේ.
- හවස් යාමේ කට්ටියත් එක්ක අනුර කුමාර කොහෙද මේ එකවරම ගියේ?.
0 Comments