හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ අද (17) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
එහිදී හිටපු ජනාධිපතිවරයා රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
තවත් පුවත් :
- 2024 Abu Dhabi T 10 : ශ්රී ලංකා ක්රීඩකයින් 7ක් ගිවිසුම්ගත වෙයි .
- අද රෑ 12 වෙන්න කලින්.. කරන්න යන දෙය දන්නව ද?
0 Comments