පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නිල නිවසට පැමිණ ඇති බවට වාර්තා වෙයි. ඔහුගේ නිල නිවස මහරගම ප්‍රදේශයේ පිහිටා ඇත.
Read moreඉන්ධන පිරවුම්හල් අසළ යළිත් පෝලිම් ඇති වී ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ…
Read moreලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 123යි ශත 70ක් ලෙස දැක්වුණා. ටෙක්සාස් බොරතෙල් බැර…
Read moreඅත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. …
Read moreශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්ස තරගය කඩුළු 3කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර…
Read moreඉන්දීය රජය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.…
Read moreතමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභා කරන ලෙස නීතිපතිව…
Read more