අර්බුදය විසඳීම සඳහා අපේ රට ගැලපෙන අපටම ආවේනික විසඳුම් අවශ්‍ය බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙලක් තමන් ඇතුළු 43 සේනාංකය විසින් සකස් කරමින් සිටින බවත් 43 සේ…
Read moreකළුතර බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මරණයට පත් වී තිබේ. ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක පමණ කාලයක් පෝලිමේ සිටියදී මෙසේ මියගොස්…
Read moreගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූතියන් නිවෙස්වල දීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය දැනු…
Read moreවරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුමක් ඇති වී තිබේ. ඒ…
Read moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් එවනු ලැබ ඇත. මෙම ලිපිය රුසියානු තානාපති යුරි මැටෙරි විසින් ඊයේ(2…
Read moreනීත්‍යානුකූලව මාර්ගයෙන් මුදල් ශ්‍රී ලංකාවට එවන විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන් ඔවුන් විසින් ප්‍රේෂණය කරන මුදල සලතා ප්රතිආරෝපණ දෙමුහුන් වාහනයක් ආනයන…
Read moreපාසල් සිසුවියක් (15) ගැබ් කල එක්දරු පියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය…
Read more