ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගවිනිසුර…
Read moreලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) සේවා බිඳ වැටීමක් වාර්තා වේ. පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව 4,800 කට වඩා …
Read moreරනිල් වික්‍රමසිංහගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පත්වීමට නියමිත බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ අන…
Read moreපවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙ…
Read moreවැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරිපිටදී දිවුරුම් ද…
Read moreඅද දින පැවති මැතිවරණයෙන් වැඩි ඦන්ද ලබාගෙන රනිල් වික්‍රමසිංහ ජනපති ධූරයට පත් වේ.. රනිල් වික්‍රමසිංහ - 134 ඩලස් අලහප්පෙරුම - 82 අනුර කුමාර දිසානායක - …
Read moreඅද පෙරවරුවේ ආරම්බ වූ අට වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පෙරවරු 11.44ට අවසන් විය. මේ වන විට පාර්ලිමේන්තුවේදී ඡන්ද ගණන් කි…
Read more