බලංගොඩ මාරතැන්න ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ වතු නිවාස පෙළකට පස්කන්දක් කඩා වැටීමෙන් නිවාස 04ක් විනාශවී තිබේ. හානිවු නිවාස හතරක …
Read moreහෙට (05) දිනයේ විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව හෙට දිනයේ පැයක විදුලි කප්පාදුවක් …
Read moreමෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන අවසර පත්‍රයක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. එම අවසර පත්‍රය ඔවුන්ට ගුවන් තොටුපොලේදීම ලබාගත හැකි වන…
Read moreමොරටුව කටුබැද්ද ගෝමස් පෙදෙසේ ජීව අත්බෝම්බයක් අද (4) වැනිදා හමුවී තිබේ. කටුබැද්ද ගෝමස් පෙදෙසේ මාර්ගයක අයිනේ ජීව අත්බෝම්බයක් වැටී තිබෙනු දැක ප්‍රදේශවා…
Read moreගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ධානිෂ් අලී නමැත්තාට සිරදඬුවමක් නියම කර තිබේ. ඒ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකථනයක් භාවිත කි…
Read moreබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 4දෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගේ අනන්‍ය…
Read moreඅද (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 11.14% කින් පහත දමා තිබේ. අධිවේගී මාර්ග ගාස්තු හැර ලංගම හා පුද්ගලික සියලුම සාමාන්‍ය ගාස්තු අවස්ථා 350 ක් යටත…
Read more