ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීමට සූදානමක් පවතී. මුලින්ම ඔවුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත්…
Read moreමේ වන විට ගුරුවරුන් සදහා රාජ්‍ය සේවකයන්ට හිමිවන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැවැන්ත අරගලයකට යොමුවන බව ලංකා ගුරු …
Read moreඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේ…
Read moreදෙවන එලිසබෙත් රැජිනගේ දේහය අසලට ළඟාවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාට මහජන සාමය කඩකිරීම යටතේ චෝදනා ගොනුකිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ…
Read moreපාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරයි. එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බව …
Read moreමුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. මේ තත්වය මත එම ආයතනව…
Read moreදිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරා ගන්නා ලද රු .ලක්ෂ 90 ක් පමණ වටිනා දේපොල සමග සැකකරැවකු දෙමටගොඩ පොලිසිය විසින් අද(18) අත්අඩංගුවට ගෙන ඇත. කොටස් ගලවන ලද…
Read more