පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read moreඅද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබේ. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහ…
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා තනතුරේ සේවය …
Read moreකහටගස්දිගිලිය, ඊතලවැටුනවැව ප්‍රදේශයේ වෙල්යායකදී ඊයේ (03) රාත්‍රීයේ පුද්ගලයෙකු කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. කුඹුරට ජලය හැරවීමේදී ඇයගේ ඥ…
Read moreජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය විනාශ කිරීමට ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී …
Read moreබස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය. වැඩසටහනක…
Read moreවිදුලි බිල වැඩි කල අවස්තාවේ එම විදුලි බිල්පත් ගෙවිමට නොහැකිව සිටි පාරිභෝගිකයන්ගේ විදුලි සම්බන්ධතාවය විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කල අවස්ත…
Read more