ගාල්ල, දඩල්ල ල් ප්‍රදේශයේදී වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් තිබේ. ඊයේ (15) රාත්‍රී කාල…
Read moreමේ වසර තුළ එළුවන් 70,000 ක් එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතරේ නොමිලේ බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව රැකියා විරහිත තරුණයි…
Read moreබිස්කට් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි නව ‘වී’ ප්‍රභේදයක් බතලගොඩ වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබේ. මෙම ප්‍රභේදය බී.ජී. 381 නමින් හඳුන්වනු ලබන බව…
Read moreශ්‍රී ලංකා අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි. එම තරගය අද පෙරවරු 10.00ට ආරම්භවීමට න…
Read moreපසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිස…
Read moreගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එළැඹෙන 17 වැනිදා දක…
Read moreඅද(15) දිනයේ මෙරටට රැගෙන එන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සඳුදා දිනයේ සිදු කරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි. මේ වනවිට ඉන්දියාවෙන් බිත…
Read more