පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අනවසරයෙන් පැමිණි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉන් ඉවත් කර තිබේ. කමිටුවේ සභාපත…
Read moreයාපනය කන්දර්මඩම් පාල්ම් මාර්ගයේ පිහිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වෙතට ඊයේ (20) දින පෙට්‍රල් බොම්බ ප්රහාරයන් දෙකක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.…
Read moreතම පියා වෙනුවෙන් ජනතාව ලබාදුන් 69 ලක්ෂයක ජනතාව වෙනුවෙන් ඒ ජනවරම ආරක්ෂා කිරීමේ අයිතියක් තමන්ට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් …
Read moreමෙරට නමගිය අපරාධයක් වන සතොස සුදු ළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියක ලෙස මේ වනවිට ඇප ලබාසිටින කාන්තාවක, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මග නැගුම මාර්ග…
Read moreමේ දිනවල රටේ තත්වය ගැන අදහසක් පවසන්නයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේය. එම පැනයට පිළිතුරක් නොදී හිටපු ජනාධිපතිව…
Read moreමන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේදී අච්චන්කුලම් ගම්මානයේදී පහරදීමකින් මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් හෙලි වී ඇති බවට මුරුංගන්…
Read moreකොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අ…
Read more